දිවයිනේ සියලූම සුරාසැල් දින 4 ක් වැසේ

Share

වෙසක් උත්සවය හේතුවෙන් දිවයිනේ සියලූම සුරාසැල් දින 4 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා සියලූම සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ.

Read more

Local News