ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Share

ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන ) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාව වෙත ඉදිරිපත් කළේ ය.

Read more

Local News