ඔස්ට්‍රියාවේ හිස් ආවරණ තහනම්

Share

ඔස්ට්‍රියානු රජය ප්‍රාථමික පාසල්වල ශිෂ්‍යාවන්ට හිස් ආවරණය පැලඳිම තහනම් කර ඇත.

මිට අදාළ නිතීය පසුගිය බදාදා සම්මත කර ඇත.

මේ අනුව මතවාදීමය වශයෙන් හෝ ආගමික වශයෙන් බලපෑම් සිදුවන පරිදි හිස් ආවරණය කිරීම තහනමට ලක් කර ඇත.

පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවේ සිදුවු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ද බුර්කාව සහ නිකාබය තහනමට ලක් වු අතර හිජාබය පැළඳීමට අවහිරයක් නැත.

Read more

Local News