වතුකරයේ ජනතාව වෙසක් සැමරිමට සුදානම් වෙයි – ඡායාරූප

Share

හෙටට(18) යෙදෙන සම්බුදු වෙසක් තෙමඟුල සැමරිම සඳහා වතුකරයේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සුදානම් වෙයි.

වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම වෙළඳසැල්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරමින් වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනය කර ඇති අකාරයක් අප කැමරාවේ සටහන් වුණි.

හැටන් ප්‍රදේශයේ රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකමද බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරමින් වෙසක් පහන් කුඩු සවි කර තිබුණි.

Read more

Local News