බන්ධනාගාර රැඳවියන් බැලීමට ලබා දුන් දින වල වෙනසක්

Share

මෙවර වෙසක් පොහොය දිනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විෂේශ වැඩසටහනක් හේතුවෙන් මෙම මස 18 වනදා රැදවියන්ට ඥාතියන් බැලීමට ලබා නොදෙන බව බන්දනාගාර මූලස්තානය පවසයි.

ඒ වෙනුවට 19 සහ 20 යන දින වලදී ඥාතීන් බැලීම සඳහා පහසුකම් ලබා දී ඇත.

Read more

Local News