ශරියා විශ්වවිද්‍යාලය පුද්ගලිකව පවත්වාගෙන යාම සුදුසු නෑ

Share

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය පුද්ගලික ආයතනයක් ලෙස හෝ පවත්වාගෙන යාම සුදුසු නොවන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසා සිටියි.

එම විශ්වවිද්‍යාලය රජයේ විශ්විද්‍යාලයක් ලෙස ජන සතු කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පවසා සිටියි.

රණවිරු සැමරුම් උත්සවයට එක්වීමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News