ආරක්ෂක අංශ සිදුකරන පරීක්ෂා කිරීම් කඩිනම් කළ යුතුයි

Share

ආරක්ෂක අංශ විසින් සිදු කරන පරීක්ෂා කිරීම් තවදුරටත් කඩිනම් කළ යුතු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ සාමාන්‍ය ජනතාව තුළ පවතින සැකය දුර කළ හැක්කේ එමඟින් පමණක් බවයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Read more

Local News