ගංජා තොගයක් සමඟ බස් රියදුරෙක් අල්ලයි

Share

මන්නාරම-තිරිකේදීස්වරන් හන්දියේදී ගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුද්ගලික බස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සමඟ බස් රථයේ රියදුරු හා බස් රථය පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු වසය 33ක් වු මන්නාරම පදිංචිකරුවෙකි.

සැකකරු අද(23) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News