ප්‍රහාරය ගැන සොයන විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉල්ලා අස්වෙයි

Share

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ.

ඒ අනුව අදාළ කමිටුව සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබේ.

Read more

Local News