බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ධූරයෙන් ඉවත් වන බවට නිවේදනය කරයි

Share

ලබන 7 වැනි දා තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙනි

Read more

Local News