කේරල ගංජා කිලෝ ග්‍රෑම් 245ක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද(25) අලුයම ඩිංගි යාත්‍රාව ආධාරයෙන් කේරල ගංජා තොගය ප්‍රවාහනය කිරීමට උත්සාහ දරමින් සිටි අවස්ථාවේදී උතුරු මුහුදේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.