මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

බස්නාහිර, දකුණු, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතේත් පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2.00 න්පමණපසුවතැනින් තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන්දඇති විය හැක.

Read more

Local News