වාහන මංතීරු නීති දැඩි වෙයි

Share

සියලු නගරයන්හි වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියි.

හෙට (27) දිනයේ සිට සති 2ක කාලයකින් පසුව ඒ පිළිබඳ දැඩි නීති ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Read more

Local News