සෙවණගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට සත්‍යග්‍රහයක්

Share

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙයි.

එම කර්මාන්ත ශාලාව පෞද්ගලිකරණය කිරීමට විරෝධය පළ කරමින් සේවකයන් අද(27) උදෑසන කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.

විරෝධතාවයේ නිරත සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් කියා සිටියේ ලාභ ලබන එම සීනි කර්මාන්ත ශාලාව පුද්ගලීකරණය නොකරන බවට සහතිකයක් ලබා දිය යුතු බවයි.

Read more

Local News