මව්වරුන්ට අසාධාරණයක් වී ඇත්නම් ආණ්ඩුව වහාම ඔවුන්ට වන්දි ගෙවන්න

Share

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම් නිසා මව්වරුන්ට අසාධාරණයක් සිදු වී ඇත්නම් ආණ්ඩුව වහාම ඔවුන්ට වන්දි ගෙවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද(27) විපක්ෂ නායක නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

පසුගිදා ආරක්ෂක කවුන්සිලයෙන් සහභාගී වූ බවත්  එහෙත් ආරක්ෂක කවුන්සිලයෙන් සඳහා කාදිනල්තුමාට ආරාධනා කර නොතිබූ බව විපක්ෂ නායවරයා සඳහන් කළේය.

කුරුණෑගල රෝහලේ අසාධාරණයට ලක් වෙච්ච මව්වරුන් හට රජයෙන් විසින් අනිවාර්යයෙන් වන්දියක් දිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News