අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට අද

Share

විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය (23) අදයි. අයවැය කාරක සභා අවස්ථවේ වැඩසටහන යටතේ අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට ගැනේ.

ඒ අනුව අධ්‍යාපන, ක්‍රීඩා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට ගනීමට නියමිතය. පාර්ලිමේන්තුව පෙ.ව.9.30ට ඇරඹේ.

Read more

Local News