යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

Share

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී ඊයේ(27) පස්වරුවේ යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදුව තිබේ.

මෙම රිය අනතුරෙන් 26 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදිකරු අපරික්ෂාකාරි ලෙස තවත් වාහනයක් පසු කර යෑමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී තිබේ.

අනතුර සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.

Read more

Local News