ලිඳකට වැටී පාසල් දැරියක් ජිවිතක්ෂයට

Share

බණ්ඩාරවෙල පනංගල විදුහලේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් ලිඳකට වැටී මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල සාම චේතිය ගම පදිංචි මෙම දැරිය අද(29) උදේ පාසැල් යාමට පෙර වැසිකිලියට ගොස් තිබෙන අතර එහි ජලය නොමැතිකම නිසා ජලය ලබාගැනිමට වත්ත පහල ඇති ලිදට ගිය අ‍වස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

Read more

Local News