කලපුවක ගිලී කුඩා දරුවෙක් මරුට

Share

දුන්ගල්පිටිය, උතුරු පිටිපන ප්‍රදේශයේදී කලපුවක ගිලීමෙන් අවුරුදු 01යි මාස 05ක් වන කුඩා දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.

සිය නිවස අසල කලපුවක ගිලීමෙන් එම දරුවා මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මළ සිරුර මීගමුව රෝහලේ තබා ඇති අතර දුන්ගල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News