මීගමුව, ඒත්තුකාල, බ්‍රවුන්ස් හංදිය ප්‍රදේශයේදි වීසා නොමැතිව මෙරට රැඳි සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
මීගමුව පොලිසිය විසින් ඊයේ(29) පස්වරුවේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 27 වැනි වියේ පසුවන අයෙකි.
ඔහු අද(31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.