මෛත්‍රී හා මෝදි හමුවෙයි (ඡායාරූප)

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31) පවත්වා තිබේ.

හයිද්‍රාබාද් මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තවදුරටත් තර කර ගැනීම පිළිබඳව අවධානය යොමුකර තිබේ.

Read more

Local News