Siyatha Bic Twin Lady Miss World Srilanka 2025 අති උත්කර්ෂවත් අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුණා. එහිදී දහස් සංඛ්‍යාත රුවැත්තියන් අතරින් කිරුළ දිනා ගැනීමට සමත් වුණේ ප්‍රතිභා ලියනආරච්චි. මෙම ජයග්‍රහණයත් සමඟ ඇයට මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක තරගාවලියට සහභාගි වීමේ වරම් ද හිමිවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




