ප්‍රතිපත්ති පොලී අනුපාතික පහතට ?

Share

ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත, ඊයේ පැවති මුදල් මණ්ඩලයේදී මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනූව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.5 % දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.5% ක් දක්වාත් පහළ දමා ඇත.

සියයට 5 ක් වූ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ වෙනසක් සිදු කර නැහැ.

මෙම සංශෝධන, වෙළෙඳ පොළේ පොලී අනුපාත පහළ යාම කෙරෙහි බලපානු ඇති.

Read more

Local News