කොළඹ – ගාල්ල මාර්ගයේ වාහන ධාවනයට ද බාධා

Share

තහනම් ආම්පන්න යොදාගෙන ඇතැම් පිරිස් සිදු කරන ධීවර කටයුතු වහාම නතර කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ධීවරයින් පිරිසක් බලපිටිය ප‍්‍රදේශයේ දී උද්ඝෝෂණයක යෙදී සිටින බවට වාර්තා වේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ – ගාල්ල මාර්ගයේ වාහන ධාවනයට ද බාධා පැමිණ ඇත.

Read more

Local News