තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 15 අවසන්

Share

නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 15 මධ්‍යම රාත්‍රීයෙන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි‍.

මෙම දිනය නැවත දීර්ඝ නොකරන බවද එම කොමිසම දැනුම්දී තිබේ.

Read more

Local News