පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කෙරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Share

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ( සංශෝධන )- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

Read more

Local News