ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලනවා – අගමැති

Share

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඊයේ වර්ෂාව සුළඟ නිසා, සිදු වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සහන සැලසීමට ආපාදා කළමනාකරණය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරනවා. අද ප.ව තුනට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. රජයෙන් දිය යුතු සහන පිළිබඳව සලකා බලනවා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read more

Local News