ආරක්ෂක අංශවලට ප්‍රසාදය පල කළ යුතුයි

Share

දේශපාලන අධිකාරිය සහ ආරක්ෂක අංශ අතර පවතින හිඩැස් දුරු කිරීම සඳහා පියවර ගත යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

කෙටි කලක් ඇතුළත ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට ප්‍රසාදය පල කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ආගම්වල නීතියට වඩා මානව අයිතිය ඊට ඉහළින් පැවතිය යුතු බව අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News