කළු, නිල්, ගිං ගංඟාවල ජල මට්ටම ඉහළට

Share

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ජනතාව අවදානයෙන් සිටින ලෙසයි.
නායයාම් සහ ගං වතුර තර්ජන තවදුරටත් පවතින බවත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ අඩුවිමක් වාර්තා වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News