අාපදා අවදානම් නිවේදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න

Share

ඉදිරි දිනවල ඇතිවිය හැකි ආපදා සම්බන්ධයෙන් මාධ්‍ය හරහා නිකුත් කරන නිවේදන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, හෙට සහ අනිද්දා යන දිනවල දිවයින පුරා අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

නායයාම් අවදානම් පිළිබඳ නිවේදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අදාල උපදෙස් අනුව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News