ග්‍රාම රාජ්‍ය සංකල්පය නීතිගත කළ යුතුයි

Share

ග්‍රාම රාජ්‍ය සංකල්පය නීතිගත කළ යුතු බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උස්වැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

මේ අතර ජනතාව බලය ලබා දෙන කතන්දරය කථාවකට පමණක් සීමා නොකර එය ක්‍රියාවන නැන්විය යුතු බවත් එයට නීතිමය බලයක් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කියා සිටියේ පහල මට්ටමෙන් ඉළට ගලා එන තොරුතුර කාරුණු මත රටේ පාලනය ක්‍රියාත්මක විය යුතු බවයි.

අඟුණකොළපැළැස්ස උස්වැව ප්‍රදේශයේ ඉදිකළ සිත්කළුගම උදාගම්මානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ(31) ජනතා අයිතියට පත්කෙරුණි.

Read more

Local News