කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

Share

කුරුණෑගල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨසය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇත.

ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුවයි.

Read more

Local News