නීති විරෝධී මත්පැන් බැරල් සමඟ අයෙක් මහභාගේ දී අත්අඩංගුවට

Share

මහභාගේ පොලිස් වසමේ තොටුපල පාර කළපු ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබේ.

එහිදිී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3037යි මිලි ලීටර් 500ක් (බැරල් 15ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 43ක් වු රාගම පදිංචි අයෙක් බවට වාර්තා වෙයි.

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read more

Local News