සවලකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

මිහින්තලය, කුරුන්දංකුලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට සවලකින් පහරදි ඝාතනය කර ඇත.

මරණයට හේතුවී ඇත්තේ බහින්බස්වීමක් දුරදිග යාම බව වාර්තා වෙයි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක් වු බෝධිරාජපුර, කුරුන්දංකුලම ලිපිනයේ පදිංචි අයෙකි.

සැකකරු පලා ගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මිහින්තලය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News