බීමත් රියදුරන් 7318 ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7318ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය 2019.07.05 දින සිට අද(05) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(04) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 174ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News