‘ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුව 2017’ අද

Share

”ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුව 2017 ” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එම අවස්ථාවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහාචාර්ය ඇලන් ලොපේස්, වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගි වූහ.

Read more

Local News