Home දේශීය පුවත් විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

0
විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගෙන තිබේ.

ඒ, අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here