ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 119ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7636ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පාෙලිසිය සඳහන් කරයි.

පසුගිය 2019.07.05 දින සිට අද(07) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(06) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 119ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News