විෂය පථ වෙනස් වු අමාත්‍යාංශ දෙකකට නව ආයතන ගැසට් කරයි

Share

විෂය පථයන් වෙනස් කළ අමාත්‍යාංශ දෙකකට අදාළ නව ආයතන ඇතුළත් සංශෝධිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බවට වාර්තා වෙයි.

පී.හැරිසන් අමාත්‍යවරයා යටතේ පැවති පශු සම්පත් සංවර්ධන විෂය, රංජිත් මද්දුමබණ්ඩාර මහතාටත්, ඔහු යටතේ පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය පී.හැරිසන් මහතාටත් පැවරීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළේය.

ඒ අනුව අදාළ විෂයන් සම්බන්ධයෙන් කාර්යය භාර්යයන් ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

Read more

Local News