වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව සිව්වන දිනටත් අද විභාගයට

Share

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව මේ වනවිට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණෙන බවට වාර්තා වෙයි.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැවරූ නඩුව අද(09) සිව්වන දිනට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ වි ඇත.

පසුගිය 25 වැනිදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදි රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍යවරයා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

Read more

Local News