කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති පුත්තලමට

Share

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ස්ථාන මාරුවීමක් ලබා දීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පුත්තලම පොලිස් කොට්ඨාශය වෙත මාරුකර යැවීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News