පාසල්වල තෙවන පාසල් වාරය 08 වනදායින් අවසන්

Share

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2017.12.08 වන සිකුරාදායින් අවසන් බවයි.

2018 වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන දා අාරම්භ වීමට නියමිතය.

අ.පො.ස (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර අැගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල් නැවත අාරම්භ කරන දිනය පසුවට දැනුම් දෙන බවද අමාත්‍යාංශය පවසයි.

Read more

Local News