වායු දුෂණය හේතුවෙන් සුරංග ලක්මාල්ට වමනය යයි

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී පන්දු රකිමින් සිටී සුරංග ලක්මාල් වමනය යෑම හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

දිල්ලි නගරයේ වායු දුෂණය හේතුවෙන් ඔහුට බලපෑම් එල්ල වී තිබේ.

Read more

Local News