ඉරානය සහ ඇමරිකාව එකඟ වූ ඒකාබද්ධ සාම ගිවිසුමට මේ වනවිට දෙපාර්ශ්වයම අත්සන් තබා ඇති බව වාර්තා වනවා. ඒ ඩිජිටල් ක්‍රමයටයි. ඒ අනුව 19 වන සිකුරාදා දෙන භෞතිකව ගිවිසුමට අත්සන් තබන බවයි අමෙරිකා උප ජනාධිපති පවසන්නේ. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය දැනටමත් අර්ධ වශයෙන් විවෘත කර ඇති බවයි. එළඹෙන සිකුරාදා දින එය සම්පූර්ණයෙන්ම විවෘත වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



