දිනෙන් දින දරුණු ලෙස ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හමුවේ රටපුරා අධි අවදානම් කලාප 89ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 14ක් පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. පවතින තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවල රෝහල් ධාරිතාවය උපරිමයට පැමිණ ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



