කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Share

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද පෙ.ව. 9.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 9.30තෙක් වලංගු වෙයි.

Read more

Local News