නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා අදියර 1 යටතේ නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බව ය.