ජනපතිවරණය ගැන ශ්‍රීලනිපයේ ස්ථාවරය සැප්තැම්බර් 3 වැනිදා

Share

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සැප්ගැම්බර් 3 වැනිදා ප්‍රකාශයට පත් කිරිමට අපේක්ෂා කරන බව සන්ධාන මහා ලේකම් මහින්ද අමරවිර මහතා සදහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශක කළේ, දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.

Read more

Local News