වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සැරසේ

Share

ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

Read more

Local News