කුණු ටිපර්වලට පහර දුන් තුනක් අත්අඩංගුවට

Share

කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ වලට පහර දුන් බවට සැකපිට තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම – මන්නාරම මාර්ගයේ දී අද (19) අළුයම 1.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තා වෙයි.

ටිපර් රථ 03 ක් ගල් මුල් ප්‍රහාරයට ලක්වී ඇති අතර එම රථවල වම් පස දොරවල්වලට සුළු හානි සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියත් සමඟම ක්‍රියාත්මක වී ඇති පොලීසිය සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුව ගැනීමට කටයුතු කර ඇත.

Read more

Local News